Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කොරියානු E8 වීසා ගැටලුවට සම්බන්ධ ප්‍රධානීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ළඟදීම අත්අඩංගුවට ගනු ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
ජනමාධ්‍යවේදියකු කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ අනීතික ක්‍රියාවලියක් අනුමත කිරීමට රජයට නොහැකි බවයි.
ඒ අනුව මෙම ගැටලුවට අදාළ විමර්ශන පැවැත්වෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart