Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයකු වන Audi, සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය කරමින්, චීනය තුළ සිය සංකේතාත්මක මුදු හතරේ ලාංඡනය අතහැර දමා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම ලාංඡනය 1930 වර්ෂයේ සිට සුඛෝපභෝගී Audi මෝටර් රථවල සංකේතයක් වූ නමුත්, මෙම මස මුලදී ෂැංහයි හි ප්‍රදර්ශනය කරන ලද නව E Concept electric sportback කාණ්ඩයේ මෝටර් රථයේ එම කොටස නොවීය.
එම මෝටර් රථයේ ඉදිරිපස ඇත්තේ මුදු සංකේතය වෙනුවට ‘AUDI’ යන්නයි.
මෙම පුවත වාර්තා වන්නේ සුඛෝපභෝගී ජගුවාර් මෝටර් රථවල නව ලාංඡනය ද එවැනිම වෙනසකින් ඉදිරිපත් කිරීම හමුවේ, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් සහ විවේචන එල්ල වෙමින් ඇති පසුබිමක් තුළයි.
Audi හි සිදුකර ඇති නව සන්නාමකරණයෙන අන්තර්ජාලය තුළ මෙලෙස දැඩි කතාබහකට ලක්ව ඇත්තේ, එය මෙතෙක් චීනය තුළ පමණක් සිදුව ඇති පසුබිමක් තුළයි.
ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ ‘ඉතා ව්‍යාකූල සන්නාම තේරීමක්’ බවයි.
ඇතමකු මෙය ‘නරක ගමනක්. හැමෝම දන්නවා Audi ලාංඡනය.’ යනුවෙන් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart