Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති සන් හයියන් කොළඹ අරලියගහ මන්දිරයේදී අගමැති හරිනි අමරසූරිය හමුවී තිබේ.
අගමැති කාර්යාලයට අනුව ඊයේ පැවති මෙම රැස්වීමට චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අන්තර්ජාතික දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන්, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් සහභාගී වී ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා හා ළමා කටයුතු ඇමැති සරෝජා පෝල්රාජ්, පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අධ්යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය මෙම රැස්වීමට සහභාගි වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart