November 25, 2024

නිවසකට බලෙන් ඇතුළුවී කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙලෙස බන්ධනාගාරගත කොට ඇත්තේ පලාලි පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

චුන්නාකම් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම අත්අඩන්ගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පවසයි.

42.31%
17.27%
32.76%