Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු ගොඩනැගිලිවල බිත්ති මත හෝ පොදු ස්ථානවල බුලත් කෙළ ගසන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බදුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පසුගියදා සිදු කළ වැටලීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එවැනි පුද්ගලයන් 20 දෙනෙකු දැලට හසුකර ගත් අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇත.
ඔවුන් අතර ප්‍රධාන බස් නැවතුම් පොළේ බස් රථ එනතුරු සිටි මගීන් කිහිප දෙනෙකු සහ බස් රථ රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් ද විය.
බදුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රධානී H.T. තිලකසිරි පැවසුවේ නාගරික කොමසාරිස් ජගත් ප්රියශාන්තගේ උපදෙස් මත තවදුරටත් වැටලීම් සිදුකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart