Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගැනීම සඳහා නව මන්ත්‍රීවරු 35 දෙනෙක් අයදුම්පත් ඉදිරපත් කර ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරන ආකාරයට, නිවාස අවශ්‍ය මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම්දී ඇත.
ඒ අනුව, පාර්ලිමේන්තු අන්කිර්ණයේ සිට කිලෝමීටර 40ක් ඇතුලත නිවසක් නොමැති මන්ත්‍රීවරුන් මෙලෙස අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.
ලබන දෙසැම්බර් 03 වැනිදා සිට නවක මන්ත්‍රීවරුන්ට මෙම නිවාස ලබාදීම සිදුකෙරෙන බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart