November 21, 2024

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය ඇමතිවරුවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අද (21) ජනාධිපති ලේකම් කායර්‍යාලයේ දී දිවුරුම් දීම සිදුකර ඇත.

දිවුම්දුන් නියෝජ්‍ය ඇමතිවරු පහත පරිදි වේ.

42.31%
17.27%
32.76%