November 21, 2024

රියදුරු බලපත් සකසා දෙන බව පවසා මුදල් වංචා කළ හිටපු පොලිස් සැරයන්වරයකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් රටක රියදුරු බලපත්‍රයක් මෙරට බලපත්‍රයකට මාරුකිරීමට රුපියල් තිස්දාහක් ඔහු අයකර ඇති බව පැවැසේ.

එසේම ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකුට වාහන බලපතක් ලබාදීමට ඔහු රුපියල් පනස්දාහක මුදලක් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

42.31%
17.27%
32.76%