November 20, 2024

“නන්නතාරේ යන කණ්ඩායම් සහ පුද්ගලයන්ට සහ කණ්ඩායම් කණ්නාඩියක් ඉදිරියට ගොස් තමන් දෙස බලාගන්නා ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර කරුණු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් ශ්‍යාමිලා පෙරේරා මේ බව පවසා තිබේ.

පසුගිය මැතිවරණයේදී තම පක්ෂය සමග එළැඹුණු ගිවිසුම ප්‍රකාරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට, තමන්ට අවශ්‍ය කෙනකු නම්කිරීමේ හැකියාව පවතින බවද ලේකම්වරිය සඳහන් කරයි.

පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.

42.31%
17.27%
32.76%