Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්කිරීමට යෝජනාවී ඇතැයි වාර්තා වේ.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප 125,983ක් ලබාගත් නිහාල් ගලපත්ති ජාතික ජන බලවේග හම්බන්තොට ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පැමිණියේය.
මේ අතර නියෝජ්‍ය කතානායක ධුරයට මන්ත්‍රීවරියක පත්කිරීමේ සූදානමක් පවතින බවද වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart