November 19, 2024

සති අග අරුණ පුවත්පතේ ජනමාධ්‍යවේදී උපුල් ගලප්පත්තිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී හා ඇතුළතදී මැර තර්ජන එල්ල වී තිබේ.

ඔහු පවසන පරිදි මේ සඳහා තිදෙනකු පැමිණ ඇත.

ජීවිත ආරක්ෂාව පතා ඔහු එම ස්ථානයේ රැඳී සිටිමින් සගයකු ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

ජනමාධ්‍ය සංවිධාන ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත.

 

 

 

42.31%
17.27%
32.76%