November 18, 2024

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරුන් බ්‍රහස්පතින්දා (21) දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

එහිදී පත්කිරීමට නියමිත නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව මෙතෙක් ප්‍රකාශ වී නැත.

මේ අතර, නව ඇමැති මණ්ඩලය අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන් අතර අනතුරුව නව ඇමැති මණ්ඩලය සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

42.31%
17.27%
32.76%