Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා අවසන් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර තිබේ.
එම ශිෂ්‍යත්ව විභාගය පැවති ආකාරය අභියෝගයට ලක්කරමින් විභාගයට පෙනි සිටි සිසුන්ගේ මව්පියන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් සළකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart