November 18, 2024

අගමැතිනි හරිනි අමරසුරිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නාය.

විජිත හේරත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය.

මහාචාර්ය චන්දන අබේරත්න රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය.

නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන්නේය.

42.31%
17.27%
32.76%