Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සර්වජන බලය’ සන්ධානයේ නායකයා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක දිලිත් ජයවීර, එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව ‘සර්වජන බලය’ ප්‍රධාන ලේකම් රන්ජන් සෙනෙවිරත්න පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ‘සර්වජන බලය’ නිවේදනය කළේ, එම සන්ධානයේ විධායක සභාව විසින් ඒකමතිකව මෙම තීරණයට එළැඹුණු බවයි.
ඒ අනුව සර්වජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස දිලිත් ජයවීර නම් කිරීමටත්, එම තීරණය අද මැතිවරණ කොමිසමට දැනුම් දීමටත් එහි විධායක සභාව තීරණය කළ බව ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart