Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන උපයෝගිතා කොමිසමේ නව සාමාජිකයන්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
ඊයේ රාත්‍රියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදීම සිදුව ඇත.
මහජන උපයෝගීතා කොමිසමට සාමාජිකයන් 5 දෙනෙකු ඇතුළත් වේ.
ඒ අනුව මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල්, මහාචාර්ය ඩබ්ලිව්.බී.ඒ රොද්‍රිගෝ, ආචාර්ය එම්.පී.එස් ප්‍රනාන්දු, පී. හෙන්නායක සහ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි යන අයගේ නම්වලට අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart