Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඡන්දපොළට අදාළ කිසිදු ක්‍රියාකාරකමක් ඡායාරූපගත කිරීමෙන් හෝ රූගත කිරීමෙන් සහ එවැනි ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍ය වෙත උඩුගත කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවට උපදෙස් දී තිබේ.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කොමිසම සඳහන් කළේ, ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම හෝ රූගත කිරීම, සලකුණු කළ ඡන්ද පත්‍රිකා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බෙදාහැරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි.
එබැවින් මෙම මාර්ගෝපදේශ නොසළකා හරින පුද්ගලයන්ට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි බවට මැතිවරණ කොමිසම අනතුරු ඇඟවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart