Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට, දේශපාලන පක්ෂ නායකයන්ට, දේශපාලන සංවිධානවලට සහ විධායක ශ්‍රේණියේ සිවිල් සේවකයන්ට ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව විසින් පසුගිය කාලය තුළ නිකුත් කර ඇති සියලුම ගිනි අවි සහ පතොරම් 2024 දෙසැම්බර් 30 දින වන විට ආපසු භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් දී ඇත.
මෙම පාර්ශ්වවලට පිස්තෝල, රිවෝල්වර, පතොරොම් තුවක්කු සැලකිව යුතු සංඛ්‍යාවක් මෙලෙස නිකුත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart