Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා දුම්රිය සේවය වසරකට පසු ලබන නොවැම්බර් 12 වැනි අඟහරුවාදා තලෙයිමන්නාරම දක්වා දුම්රිය සේවා ආරම්භ කරයි.
ඒ අනුව පළමු දුම්රිය පස්වරු 4.15ට කොළඹ කොටුවේ සිට තලෙමන්නාරම බලා පිටත් වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ පවසයි.
දුම්රිය කාලසටහනට අනුව එම දුම්රිය පස්වරු 7.35ට අනුරාධපුරයට පැමිණ රාත්‍රී 9.50ට පමණ තලෙයිමන්නාරම කණුව වෙත ළඟා වීමට නියමිතයි.
මෙම දුම්රිය පසුදා (නොවැම්බර් 13) අලුයම කොළඹ බලා පිටත් වේ.
එම දුම්රිය තලෙයිමන්නාරමෙන් පෙරවරු 4.15ට ආපසු ගමන් ආරම්භ කර පෙරවරු 7.15ට අනුරාධපුරයට පැමිණ කොටුව දුම්රිය ස්ථානයට පෙ.ව.10.15ට ළඟාවීමට නියමිතය.
උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් තලෙයිමන්නාරම මාර්ගය වසරකට ආසන්න කාලයක් වසා දමා තිබිණි.
තලෙයිමන්නාරම දක්වා දුම්රිය ගමනාගමනය නැවත ආරම්භ කිරීම මැතිවරණ රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ට ප්‍රතිලාභයක් වනු ඇතැයි ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart