Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 1996ක් පරිත්‍යාග කිරීමට චීනය කැමැත්ත පළකර ඇත.
මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් මෙම යෝජනාවට අනුමැතිය ලබාදීමේ කැබිනට් තීරණය ප්‍රකාශ කළේය.
ඒ අනුව අදියර තුනක් යටතේ මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මොරටුවේ නිවාස 575ක්, කොට්ටාවේ නිවාස 108ක්, දෙමටගොඩ නිවාස 586ක්, මහරගම නිවාස 112ක් පෑලියගොඩ නිවාස 615ක් වශයෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
රජය පවසන්නේ, මෙය සම්පූර්ණ චීන පරිත්‍යාගයක් බැවින් තට්ටු නිවාස වශයෙන් ඉදිකෙරෙන මෙම නිවාස ඒකක චීන සමාගම් විසින් ඉදිකෙරෙනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart