Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගංවතුරෙන් විපතට පත් වැලෙන්සියා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් විරෝධතාකරුවන් විසින් මඩ සහ වෙනත් ද්‍රව්‍යවලින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
“මිනීමරුවා” සහ “ලැජ්ජයි” යනුවෙන් කෑ ගසමින් ඔවුන් රාජකීය යුවළට සහ ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයාට සහ අනෙකුත් දේශපාලනඥයින්ට විරෝධය එල්ල කර තිබේ.
ඒ ඔවුන් ගංවතුරෙන් වැඩිම බලපෑමක් එල්ල වූ කලාපයක් වන පයිපෝටා නගරය හරහා ගමන් කරන විටදීය.
ෆිලිපේ රජු සහ ලෙටිසියා රැජිනගේ මුහුණවල සහ ඇඳුම්වල මඩ තැවරී ඇති අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් මියගොස් ඇත.
දිවි ගලවාගත් පිරිස් මුදාගැනීමට සහ සිරුරු ගොඩගැනීමේ බලාපොරොත්තුවෙන් සහන සේවකයෝ භූගත රථගාල් සහ උමං මාර්ග සෝදිසි කරමින් සිටිති.
ගංවතුර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ තිබූ අඩුපාඩු සහ ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම සම්බන්ධයෙන් විපතට පත් පිරිස් බලධාරීන් සමග කෝපයෙන් සිටින බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart