October 26, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ.

ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිසම් විසින් නිකුත් කර ඇති අතර, එම ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,285ක් ලබාගනිමින් ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

ජාතික ජන බලවේගයට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් හිමිව ඇත.

ඡන්ද 7924ක් ලබාගත් සමගි ජන බලවේගයට ආසන 06ක් හිමිව ඇත.

42.31%
17.27%
32.76%