October 26, 2024

මහරගම පමුණුව පාරේ අතහැර දමාගොස් තිබූ මෝටර් රථයක් පොලිසිය සොයාගෙන ඇත.

පොලිසිය පවසන්නේ, මෙම මෝටර් රථයේ මානව හිමිකම් සංවිධානයකට අයත් බව දැක්වෙන ස්ටිකර් අලවා ඇති බවයි.

මෝටර් රථය ආසන්නයේ මත්පැන් බෝතල් කිහිපයක් තිබූ බවද වාර්තා සඳහන් කරයි.

වෙළඳුන් විසින් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව මෙම මෝටර් රථය සොයාගෙන ඇත.

42.31%
17.27%
32.76%