Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 මහමැතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායකගේ අපේක්ෂකත්වය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කරන ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරයකු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම මෙලෙස ගොනුකර තිබේ.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නියමිත රන්ජන් රාමනායකගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.
රන්ජන් රාමනායකට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අයිතියක් නොමැති බව පවසමින් තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, ජාතික මැතිවරණ කොමිසම සහ ගම්පහ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීන් නම්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart