Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇපමත මුදාහැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඊයේ පොලිස් භාරයට ගන්නා විට යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ සිටි බවයි.
ඉදිරි මහමැතිවරණයට අදාළ අත්පත්‍රිකා බෙදාහැරීමේ සිද්ධියකට අදාළව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගත් බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ශ්‍රී ලංකාවේ මැතිවරණ රෙගුලාසිවලට අනුව අපේක්ෂකයන්ටම එවැනි ප්රචාරක කටයුතුවලට සහභාගී විය නොහැකි බව සඳහන් කළ ඔහු, පොන්නම්බලම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතුවල නිරතව සිටින බව අනාවරණය වී ඇති බව පවසා ඇත.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මුලින් රඳවාගෙන පසුව ඇපමත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart