October 24, 2024

බදුල්ල පොලිසියේ දෙවැනි මහලින් පැන පළා යෑමට තැත්කළ සැකකරුවකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

බදුල්ල අමුණුවැල්පිටිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ‘උක්කුං පුතා’ නැමැති අන්වර්ථනාමයෙන් හැඳින්වන පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

42.31%
17.27%
32.76%