October 23, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් හොංකොං ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන හොංකොං අන්තර්ජාතික ක්‍රිකට් සික්සස් තරගාවලිය සඳහා සහභාගී වීමට පහත සංචිතය තෝරා ගන්නා ලදී.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම සංචිතය අනුමත කර ඇත.

තරගාවලිය 2024 නොවැම්බර් 1 සිට 3 දක්වා හොංකොං හිදී පැවැත්වේ.

42.31%
17.27%
32.76%