October 23, 2024

විදේශිකයන් 10 දෙනෙකුට මීගමුව මහාධිකරණය මරණ දඩුවම නියම කර තිබේ.

2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මත මෙම දඬුවම පනවා ඇත.

ඉරාන ජාතිකයන් 9 දෙනකු සහ පාකිස්ථාන ජාතිකයකු ඇතුළු විදේශිකයන් 10 දෙනකු මේ පිරිස අතරට ඇතුළත් වෙයි.

42.31%
17.27%
32.76%