October 23, 2024

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද පෙරවරුවේ පැමිණියේය.

කොළඹ තරු පන්තියේ හෝටලයක නවතා තිබූ ඔහුට අයත් යැයි කියන ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇත.

42.31%
17.27%
32.76%