Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා ව්‍යාපාරයකට පහරදීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම්කර අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර ලබාදුන්නේය.
ඒ සමාජවාදී තරුණ සංගමයේ කමිටු සාමාජිකයකු වන මහේෂ් ඉඳුනිල් විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් යළි කැඳවූ අවස්ථාවේදීය.
පෙත්සම එස්.තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා, අදාළ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපතිවරයා නම්කිරීමට අවශ්‍ය බවත්, ඊට ඉඩ ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සළකා බැලූ විනිසුරු මඩුල්ල ඊට අවසර ලබාදුන්නේය.
මෙම පෙත්සමේ අනෙකුත් වගඋත්තරකරුවන් ලෙස කුරුඳුවත්ත සහ මරදාන පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart