October 22, 2024

අනවසර විදුලි රැහැනක් බැඳ වනඅලි තිදෙනකු ඝාතනයට ලක්කිරීමේ චෝදනාව මත පුද්ගලයන් දෙදෙනකු පොල්පිතිගම, හේරත්ගම වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොතුවිල රක්ෂිතයට යාබදව පිහිටි අක්කර පහක පමණ ඉඩමක් වටා මෙලෙස විදුලි රැහැන් ඇද තිබූ බව වනජීවි නිලධාරීන් පවසයි.

සැකකරුවන්ව වැඩිදුර විමර්ශන සදහා පොල්පිතිගම පොලිසියයට භාර දී ඇත.

42.31%
17.27%
32.76%