October 22, 2024

නිවසක් තැනීමට රැගෙන එන ලද වැලි ගොඩක තිබී අත්බෝම්බයක් හමු වූ බව සමන්තුරේ පොලිසිය පවසයි.

සමන්තුර කාර්මික විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිගේ නිවස ඉදිකිරීමට මෙම වැලි රැගෙනවිත් ඇති බව පොලිසිය අනාවරණය කරයි.

මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන සමන්තුර පොලිසිය විසින් සිදුකරයි.

42.31%
17.27%
32.76%