October 18, 2024

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න පත්කර තිබේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මෙම නව පත්කිරීම සිදුකර ඇත

42.31%
17.27%
32.76%