Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය ශික්ෂණ රෝහලෙන් මෘත ශරීරයක් නිදහස් කිරීම පිණිස රුපියල් පනස්දහසක අල්ලසක් වශයෙන් ලබාගත් නාගරික හදිසි මරණ පරීක්ෂකවරයකු යාපනය පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මරණය සිදු වූ පුද්ගලයාගේ ඥාතීන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවය.
පසුව මෙම මරණ පරීක්ෂකවරයාගේ බැංකු ගිණුමක් පරීක්ෂා කළ අවස්ථාවේදී වංචනික ලෙස ලබාගත් බවට සැකකෙරෙන හා සැකකරුට පැහැදිලිව ඔප්පු කිරීමට නොහැකි වූ රුපියල් ලක්ෂ 25ක මුදලක් එම ගිණුමේ ඇති බව අනාවරණය කරගෙන ඇත.
මරණ පරීක්ෂකවරයාගේ ප්රකාශයන්ට අනුව යාපනය ශික්ෂණ රෝහලේ සේවය කරන සියලුම මරණ පරීක්ෂකවරුන් මෘත ශරීර නිදහස් කිරීම පිණිස මුදල් ලබාගන්නා බවත්, හදිසි මරණ පරීක්ෂණ නොපවත්වා මෘත ශරීර නිදහස් කිරීමට විශාල මුදලක් අයකර ගන්නා බවටත් පොලිසියට කරුණු අනාවාරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් යාපනයේ හදිසි මරණ පරීක්ෂකවරයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart