October 15, 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 17 වැනි බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ ඉදිරි සැලසුම් කිහිපයක් හෙළිකරනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මහමැතිවරණයට ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොපැමිණීමට හිටපු ජනාධිපතිවරයා මේ වනවිටත් තීරණය කර තිබේ.

42.31%
17.27%
32.76%