Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදුකර ගැනීමේ ආලේපන සහ දියර වර්ග භාවිත කිරීමේදී වඩාත් සැළකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
වර්තමානයේ කාන්තාවන් අන්තර්ජාලය හරහා සම සුදුකර ගැනීමේ ආලේපන ගෙන්වාගෙන භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇතැයි එම අධිකාරියේ පාරිභෝගික හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර පැවැසීය.
ආලේපන වර්ග වෙළෙඳාමට පනවා ඇති නියාමනයන් සම්බන්ධයෙන් ගැටලු පවතින බවද පවසන හෙතෙම වැඩිදුරටත් මෙසේද කියාසිටී.
“සමාජ මාධ්‍යයෙන් වෙළෙඳ දැන්වීම් දකිනවා ඉතාම ලස්සන කාන්තාවන් ඇවිල්ලා මම ගාන්නෙ අහවල් ක්‍රීම් වර්ගය කියලා ක්‍රීම් වර්ගයක් ඉදිරිපත් කරනවා. අපි ඒක දකින්නෙ වෙළෙඳ දැන්වීමක් විදිහට. ඒ වෙළෙඳ දැන්වීම ඔබලා බැලුවොත් දැන්වීම දාපු කෙනාගේ දුරකථන අංකයක් විතරක් පේනවා. සමහර විට දුරකථන අංකයකුත් නැහැ. ලිපිනයකුත් නැහැ. සමේ ආලේප කරන මේ වගේ දේවල් ගෙන්වා ගෙන පාවිච්චි කරලා ගැටලුවක් ආවොත් කොයිවගේ පුද්ගලයෙක්ද මේ භාණ්ඩය විකුණුවේ කියලා හොයාගන්න බැහැ. අපේ කාන්තාවන් සැළකිලිමත් වෙන්න ඕනෙ සමාජ මාධ්‍ය ඔස්සේ මේ වගේ දේවල් ඇණවුම් කරලා ලබාගැනීම සම්බන්ධයෙන්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart