Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කෙහෙළිය රඹුක්වැල්ල තාවකාලිකව දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇත.
අද මහනුවරදී පැවැති රැස්වීමකදී ඔහු සිය තීරණය නිවේදනය කළේය.
තමා සාර්ථක ව්‍යාපාරිකයෙක් බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
පසුගිය වකවානුවේ සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදුවූ කුප්‍රකට හියුමන් ඉමියුනිග්ලොබියුලින් වංචාව සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මාස ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි අතර, ඔහුට මෑතකදී ඇප ලැබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart