Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්කිස්ස වෙරළ තීරයේ සිදුකෙරුණු වෙරළ පිරිසිදු කිරීමේ උපදේශන උත්සවයකට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් පසුගියදා සහභාගි වී තිබිණි.
ප්‍රාදේශීය තරුණ කණ්ඩායමක් සමග එක්ව සිදුකළ එම වැඩසටහන අතරතුර මහ කොමසාරිස්වරයාට ඔහු බලාපොරොත්තු නොවූ දෙයක් හමුව තිබිණි.
ඒ, ඔහුගේ පින්තූරයක් සහිත ඉවත දමා තිබූ පුවත්පතක කොටසකි.
ඒ සම්බන්ධ අත්දැකීම ඔහු X සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදා ගැනීමට කටයුතු කර තිබිණි.
ඔහු ඒ පිළිබඳ සටහන් කර තිබුණේ “නිහතමානී වීමට හොඳ මතක් කිරීමක් – එක් දිනක ප්රවෘත්තිවල සිටින ඔබ සහ ඊළඟ දවසේ කුණු කූඩයේ. පෘථිවිය පිරිසිදුව තබා ගැනීම සඳහා අප සෑම කෙනෙකුම අපගේ කාර්යභාරය ඉටු කළ යුතුය. #KeepSriLankaClean” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart