Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සතිඅන්ත දිනවල බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටීම හේතුවෙන් ජීවිත තුනක් අහිමිව තිබේ.
වාර්තා වන තොරතුරු අනුව එම මියගිය තිදෙනාම පිරිමි පුද්ගලයන් වන අතර, සවස සිට එම තිදෙනා කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවේ කෙළවෙරේ රැදී සිට ඇත.
මෙම මියගිය පිරිමි අය අතර වයස අවුරුදු 3 ක පමණ කුඩා දරුවකුද සිට තිබේ.
එක් අයකු එම ස්ථානයේම මියගොස් ඇති අතර දරුවා හා අනෙක් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
අදාළ ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි බවට සළකුණු පැවැති බවටද වාර්තා වැඩිදුරටත් තොරතුරු සඳහන් කරයි.
මියගිය තිදෙනාම කළුතර දකුණ රජවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදුරටත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart