Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්රමුඛ පෙළේ අපරාධ සිද්ධීන් හතක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව මෙම විමර්ශනවලට ඇතුළත් වන්නේ:
1. මහබැංකු බැඳුම්කර මගඩිය (2015)
2. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය
3. ජනමාධ්‍යවේදී ඩී.පී.සිවරාම් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය. (අප්‍රේල් 28, 2005)
4. ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් අතුරුදහන් වීම (දෙසැම්බර් 9, 2011)
5. 2006 දී උපකුලපති සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් අතුරුදහන් වීම
6. දිනේෂ් ෂාෆ්ටර්ගේ සියදිවි නසාගැනීම යැයි කියන සිදුවීම
7. වැලිගම W15 හෝටලයෙන් පිටත වෙඩිතැබීම
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart