October 12, 2024

අරලියගහ මන්දිරයට යාබද ආරක්ෂක කුටි ඉවත්කර ඇත.

කොළඹ මහ නගරසභාව මෙම පියවර ගෙන තිබේ.

කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය පසුගියදා යළි යළි මහජනතාව වෙනුවෙන් විවෘත්ත කෙරිණි.

ඊට සමගාමිව මෙම පියවර ගෙන ඇත.

ආරක්ෂක හේතූන් මත මෙම මාර්ගය 2005 වසරේ වසර සිට වසාදමා තිබුණි.

42.31%
17.27%
32.76%