October 10, 2024

හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව ගිණුම් අත්හිටුවීම 2025 ජනවාරි 4 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇත.

42.31%
17.27%
32.76%