Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායක මාවෙයි සේනාධිරාජා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සේනාධිරාජා ITAK නායකයා ලෙස වැඩ භාරගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එස්. ශ්රීධරන් වෙත ලිඛිතව දන්වා ඇත.
ජනවාරි මාසයේදී ත්රිකුණාමලයේ පැවැති රහස් ඡන්දයකින් ITAK සිය නව නායකයා ලෙස ශ්රීධරන් තෝරා පත්කර ගන්නා ලදී.
කෙසේවෙතත්, ශ්රීදරන් නායකත්ව භූමිකාව භාර නොගත් අතර එහි ප්රතිඵලයක් ලෙස සේනාධිරාජා ITAK නායකයා ලෙස දිගටම කටයුතු කළේය.
සේනාධිරාජා කියා සිටියේ ජනවාරි මාසයේ සිට නායකත්ව භූමිකාව භාරගන්නා ලෙස තමා ශ්රීදරන්ට අවස්ථා ගණනාවකදී බලකළ බවයි.
ඔක්තෝබර් 07 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි තමන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි හිටපු මන්ත්රීවරයා කියාසිටියි.
වහාම ක්රියාත්මක වන පරිදි ITAK නායකයා ලෙස වැඩ භාර ගන්නා ලෙස ඔහු ශ්රීතරන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart