Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සූපවේදීන්, විදේශ ආහාර සහ අමතර ආරක්ෂාව ඉල්ලා නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන අද ප්‍රකාශ කළේය.
රුවන් විජේවර්ධන විශේෂ ප්‍රකාශයක් කරමින් කියාසිටියේ රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත් කිරීම අවලංගු කළ බවටත්, ඔහුගේ ආරක්ෂාව යථා තත්ත්වයට පත්කර ඇති බවටත් වැඩබලන පොලිස්පතිවරයා කළ ප්‍රකාශය තම පක්ෂය විශ්වාස කරන බවයි.
රුවන් විජේවර්ධන මහතාමේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පහත දැක්වේ.
“විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව අපගේ අවධානයට ලක්වෙලා තියෙනවා. මෙම වාර්තාවල සඳහන් දේ සම්පූර්ණයෙන්ම අසත්‍ය වන අතර අපි මෙම ප්‍රචාර තරයේ හෙළාදකිනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart