Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හමුදා සෙබළියන් දෙදෙනකු එකම පෙම්වතෙකුට ආදරය කිරීම නිසා පහරදීමක් සිදුව තිබේ.
එක් සෙබළියක් අනෙක් හමුදා මිතුරියට පහරදීම නිසා කුරුණෑගල බෝයවලාන පොලිසිය මගින් ඇය අත්අඩංගුවට ගෙන ඇත.
ඇයව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ දෙකක මුදල් ඇප මත නිදහස් කර තිබේ.
මෙම සෙබළියන් දෙදෙනාම අලව්ව හමුදා කඳවුරක සේවය කරන මිතුරියන් බව පැවැසේ.
පහරදීමට මුල් වූ හමුදා සෙබළිය අනිත් සෙබළියගේ නිවසට ගොස් තමා ආදරය කරන හමුදා පෙම්වතා අත්හරින ලෙස තර්ජනය කරමින් ඇයට අතින් පයින් පහරදී ඇතැයි පොලිසිය කියයි.
මෙම පහරදීම නිසා ඇය ප්‍රතිකාර පවා ලබාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart