October 6, 2024

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවන බව රජය නිවේදනය කර ඇත.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි පවසන්නේ මෙම කාලය තුළ එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවයි.

සමහර මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත්කර තිබේ.

ඉදිරියේදී ඉතිරි අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ ඇමැතිවරුන් විසින් පත් කරන බව ද ලේකම්වරයා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%