Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අද 05 අලුයම 1.00 ට පමණ මෙම අලියා මියගොස් ඇති බව වනජීවි අම්පාර කාර්යාලට වාර්තා වී තිබේ.
උස අඩි අටක් පමණ වන මෙම අලියා අවුරුදු 20ක පමණ සත්වයකු වනජීවි නිළධාරිහු පවසති.
ස්ථානයට එකතු වන කුණු කෑම සදහා දිනපතාම වන අලි පැමිණෙන අතර එම අලි එලවීම සඳහා වගකිවයුතු බලධාරීන් ක්රියාත්මක නොවන බව ගම්වාසීහු පවසති.
අවස්ථා ගණනක දී වනජීවි දෙපාර්තමේන්තුව මඟින් මෙම කුණු වල ආවරණය වන පරිදි අලි වැට ඉදිකරනු ලැබුවත් වන අලින් වැට කඩාගෙන පැමිණ කුණු කෑමට පුරුදු වී තිබේ.
මේ හේතුව නිසා මෙම කුණු වල තුළ අවස්ථා කිහිපයකදී වන අලින් තිදෙනකු පමණ මියගොස් තිබෙන බව ගම්වාසීහු වැඩිදුරටත් පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart