Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා හිටපු මන්ත්‍රීන් 35 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට තරග නොකරනු ඇතැයි ‘දේශය’ වාර්තා කරයි.
එම පිරිස අතර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන අයද වෙයි.
සෙසු මැති ඇමැතිවරුන් අතර හිටපු කැබිනට් අමාත්‍යවරුන් පස්දෙනකු පමණ සිටින බවද වාර්තාව සඳහන් කරයි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනකු පමණ ද හිටපු මන්ත්‍රීන් 25 දෙනකු පමණ ද තම හිතවතුන් කැඳවා කරන ලද සාකච්ඡාවලින් පසුව මෙම තීන්දුව ගෙන තිබෙන බව සඳහන්ය.
ඒ හැර තවත් මන්ත්‍රීන් හා හිටපු අමාත්‍යවරුන් පිරිසක් පක්ෂ මාරුවකින් පසු මැතිවරණයට තරග කරනු ඇතැයි දැනගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart