Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනවාරි මාසයේ සිට වාහන ආනයනය සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් තිබේ.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIAL) සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත්තේ, වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි.
වාහන ගෙන්වීමේදී බදු වැඩිකිරීම සම්බන්ධයෙන් පැතිර යන කටකතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, වැඩි ප්‍රතිශත මත ආනයන බදු වැඩිකිරීමේ ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
වාහන ගෙන්වීමේදී 600%ක බද්දක් පනවන බවට කටකතා පැතිර ගියේය.
“වාහන ආනයනයට සියයට 600ක බද්දක් පැනවීමෙන් පලක් නැහැ. බදු වැඩිකළොත් කවුරුත් වාහන ගන්නේ නැහැ” යනුවෙන්ද ඔහු පවසයි.
බොහෝ වාහන අලෙවි මධ්‍යස්ථාන හිමියන් වාහන භාවිත කර ඇති බවත්, කටකතා මවා ජනතාව රවටා තොග විකුණා ගැනීමට උත්සාහ කරන බවත් හෙතෙම සඳහන් කරයි.
වාහන ආනයනය ආරම්භ කිරීමෙන් පසු අසාමාන්‍ය ලෙස ඉහළ පවතින වාහන වෙළෙඳපොළ සාධාරණ මිලකට පහත වැටෙනු ඇති බව මෙරින්චිගේ අපේක්ෂා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart