Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ සංස්ථා හා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තා වේ.
රජයේ සංස්ථා මණ්ඩල රැසක සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් දැනට ඉවත්ව ගොස් ඇතත් සමහර ආයතනවල සභාපතිවරුන් සහ අධ්යක්ෂවරුන් තවමත් රැඳී සිටින බව දැනගන්නට ඇත.
මේ අතර අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, කාන්තා ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සමුපකාර සංවර්ධන කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් තාවකාලිකව අත්හිටුවන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි එම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්දී ඇත.
සභාපතිවරුන් ඉල්ලා අස්වූ ආයතන කිහිපයකට අලුත් සභාපතිවරු දැනටමත් පත්කරනු ලැබ තිබේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart